HUTCH පාරිභෝගික අපට වැදගත් කරුණු බ්දක්

       HUTCH පාරිභෝගික අපට වැදගත් කරුණු බ්දක්
සේවා භාෂාව වෙනස් කිරීමට
·        සිංහල සදහා 346
·        දෙමළ සදහා 347
·        ඉංග්‍රීසි සදහා 348 අමතන්න
පැකේජය වෙනස් කිරීමට
*551# අමතා ඔබේ පැකේජය වෙනස් කරගන්න
මුදල් එකතුකරන ක්‍රම
Ø 355 අමතා ලැබෙන උපදෙස් පිළිපදින්න
Ø *355*රහස් අංකය# ඇතුළත් කර අමතන්න
අදාළ PIN අංකය 5 වතාවක් වැරදිව සටහන් කළ‍හොත් ඔබගේ ගිණුම ආරක්ෂක හේතූන් මත ක්‍රියා විරහිත වේ. එවිට ඔබේ HUTCH අංකයෙන් 1788 අමතා ඔබට එය යලි සක්‍රීය කරගත හැක.
v  www.hutch.lk/payment_facilities වෙබි අඩවියට පිවිසීමෙන් Online Recharge හරහා ඔබේ ගිණුමට මුදල් එකතු කර ගත හැක.
ගිණුමේ ශේෂය දැනගැනීමට
*344# අමතා SMS පණිවිඩයකින් හෝ 344 අමතා ගිණුමි ශේෂය දැනගත හැක.
IDD ඇමතුම්
IDD ඇමතුම් ලබාගැනීමේදී 00 හෝ (+) සලකුණ යොදා ඊට පසු අදාළ රටේ කේත අංකය සහ දුරකතන අංකය පමණක් ඇතුළත් තරන්න.
උදා 009712212345678
       + 9712212345678
විවිධ රටවල් සදහා වන Country code සහ ගහස්තු දැනගැනීම සදහා අදාළ රටේ නම ටයිප් කර 5544 ට SMS කරන්න.
නැතිවූ හෝ අලාභ හානි වූ සිමිපතක් සදහා නව සිමිපතක් ලබාගැනීම
නව සිමිපතක් ලබාගැනීමට ලගද ඇති ශාකාව දැනගැනීමට www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
HUTCH 3G
ඩේටා පැකේජයක් සක්‍රීය කරගැනීම සදහා
*131# අමතා කැමති ඩේටා පැකේජයක් තෝරාගන්න.
ගිණුමි ශේෂය ලබා ගැනීම සදහා
*344# අමතා හෝ “BAL” ටයිප්කර 344 ට  SMS කරන්න.
ඔබේ ජංගම දුරකතනයට ඉන්ටර්නෙටි සෙටින් ඇතුළත් කිරීම
Setting: Hutch
Access Point Name (APN): Hutch3g
Proxy IP: 10.220.135.249
Port: 8080
ඔබේ ජංගම දුරකතනයට ඉන්ටර්නෙටි සෙටින් ඇතුළත් කරන ආකාරය දැනගැනීමට www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
පාරිබෝගික සේවා සදහා අමතන්න
ඕනෑම දුරකතන ජාලයකින් 1788 අමතන්න (hutch දුරකතන හිමියන්ට පළමු ඇමතුමි 5 සදහා ගාස්තු අය නොවේ. වෙනත් ජාල සදහා සාමාන්‍යය ඇමතුමි ගාස්තු අයකෙරේ.)
SMS
ඔබගේ අවශ්‍යතාවය ඇතුළත් SMS පණිවුඩය 5555 ට යොමුකළ පසු hutch කාර්්‍යය මණ්ඩලය ඔබගේ ඉල්ලීම ඉටු කරනු ඇත. (ගාස්තු අය නොවේ)
පිවිසෙන්න
දිවයින පුරා පිහිටි ඕනෑම Hutch ශාකාවක් වෙත යන්න. ඔබගේ ළගම ඇති ශාකාව දැනගැනීමට *123# අමතන්න. නැතහොත් www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර
Call: 1788
SMS: 5555
Facebook: hutchsrilanka
Twitter: hutchsrilanka
Post: Hutchison Telecommunications Lanka (Pvt) Ltd,
           234, Galle Rode, Bambalapitiya, Colombo 04.

HUTCH GPRS Setting
Account Name/Connection Name: Hutch WAP
Access Point Name (APN): htwap
Username: (leave it blank)
 Password: (leave it blank)
Proxy Server Address: 010.220.135.249
Proxy Port / Port: 8080
 Home Page: http://wap.hutch.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
 Pin: 1234 (If requests)
 Connection Type: HTTP


ඕං එහෙනම් මම ගියා...... කමෙන්ටුවක් දාලම යන්න....