HUTCH පාරිභෝගික
අපට වැදගත් කරුණු බ්දක්
සේවා භාෂාව වෙනස් කිරීමට
·
සිංහල සදහා
346
·
දෙමළ සදහා
347
·
ඉංග්‍රීසි සදහා
348 අමතන්න
පැකේජය වෙනස් කිරීමට
*551# අමතා ඔබේ පැකේජය වෙනස්
කරගන්න
මුදල් එකතුකරන ක්‍රම
Ø 355
අමතා ලැබෙන උපදෙස් පිළිපදින්න
Ø *355*රහස්
අංකය# ඇතුළත් කර අමතන්න
අදාළ
PIN අංකය
5 වතාවක් වැරදිව සටහන් කළහොත් ඔබගේ ගිණුම ආරක්ෂක හේතූන් මත ක්‍රියා විරහිත වේ.
එවිට ඔබේ HUTCH අංකයෙන්
1788 අමතා ඔබට එය යලි සක්‍රීය කරගත හැක.
v www.hutch.lk/payment_facilities වෙබි
අඩවියට පිවිසීමෙන් Online
Recharge හරහා ඔබේ ගිණුමට මුදල් එකතු
කර ගත හැක.
ගිණුමේ ශේෂය දැනගැනීමට
*344#
අමතා SMS පණිවිඩයකින්
හෝ 344 අමතා ගිණුමි ශේෂය දැනගත හැක.
IDD
ඇමතුම්
IDD ඇමතුම් ලබාගැනීමේදී 00 හෝ
(+) සලකුණ යොදා ඊට පසු අදාළ රටේ කේත අංකය සහ දුරකතන අංකය පමණක් ඇතුළත් තරන්න.
උදා 009712212345678
+ 9712212345678
විවිධ රටවල් සදහා වන Country code
සහ ගහස්තු දැනගැනීම සදහා අදාළ රටේ නම ටයිප් කර 5544 ට SMS
කරන්න.
නැතිවූ හෝ අලාභ හානි වූ සිමිපතක් සදහා නව සිමිපතක් ලබාගැනීම
HUTCH 3G
ඩේටා
පැකේජයක් සක්‍රීය කරගැනීම සදහා
*131# අමතා කැමති ඩේටා
පැකේජයක් තෝරාගන්න.
ගිණුමි ශේෂය ලබා ගැනීම සදහා
*344# අමතා හෝ “BAL” ටයිප්කර
344 ට SMS කරන්න.
ඔබේ ජංගම දුරකතනයට ඉන්ටර්නෙටි සෙටින් ඇතුළත්
කිරීම
Setting: Hutch
Access Point Name (APN): Hutch3g
Proxy IP: 10.220.135.249
Port: 8080
පාරිබෝගික සේවා සදහා අමතන්න
ඕනෑම දුරකතන ජාලයකින් 1788
අමතන්න (hutch දුරකතන හිමියන්ට පළමු ඇමතුමි
5 සදහා ගාස්තු අය නොවේ. වෙනත් ජාල සදහා සාමාන්‍යය ඇමතුමි ගාස්තු අයකෙරේ.)
SMS
ඔබගේ අවශ්‍යතාවය ඇතුළත් SMS
පණිවුඩය 5555 ට යොමුකළ පසු hutch
කාර්්‍යය මණ්ඩලය ඔබගේ ඉල්ලීම ඉටු කරනු ඇත. (ගාස්තු අය නොවේ)
පිවිසෙන්න
දිවයින පුරා පිහිටි ඕනෑම Hutch ශාකාවක්
වෙත යන්න. ඔබගේ ළගම ඇති ශාකාව දැනගැනීමට *123# අමතන්න. නැතහොත් www.hutch.lk
වෙබි අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර
Call: 1788
SMS: 5555
Facebook: hutchsrilanka
Twitter: hutchsrilanka
Post: Hutchison Telecommunications Lanka (Pvt) Ltd,
234, Galle Rode, Bambalapitiya,
Colombo 04.
HUTCH GPRS Setting
Account Name/Connection
Name: Hutch WAP
Access Point Name (APN):
htwap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address:
010.220.135.249
Proxy Port / Port: 8080
Data Bearer: Packet Data /
GPRS
Authentication: Normal
Pin: 1234 (If requests)
Connection Type: HTTP
ඕං එහෙනම් මම
ගියා...... කමෙන්ටුවක් දාලම යන්න....
1 comment:
ela
Post a Comment