සුපිරිම Notepad Virus ටිකක් හදමුද? 01
කොහොමද ඔයාලට.... මම හිතනව ඔයාල හොඳින් කියල.අද මම අරගෙන
ආව සුපිරි වෛරස් ටිකක්. මරු නේද?.. හැබැයි ඉතින් දැනගැනීම පිණිස විතරයි හොඳේ.... කාවවත් අමාරුවෙ දාන්න එපා.! දැන් අපි වැඩේට බහිමු..
1) මේක Virus එකක් කියුවට Virus එකක්ම
නෙමෙයි. අපි බලමු කොහොමද මේක හදන්නෙ කියල. ඉස්සෙල්ලම Notepad එකට Copy කරගන්න.
- @ECHO off
-
- :Begin
-
- msg * hi
-
- msg * how are you?
-
- msg * are you from RNCOE?
-
- msg * can you remove me?
-
- msg * I coming soon….
-
- GOTO BEGIN
දැන් මේක .bat ෆයිල් එකක් විදිහට Save
කරන්න.හරිම
ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi
namak.bat විදිහට සේව් කරන්න)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2) මේක ඔයාගේ PC එකේ Run කරහම Keyboard එකේ Light ටික තොරනක් වගේ ඔටෝ වෙනව. මේක ඔයාගෙ PC එකේ Run කරන්න බය
වෙන්න එපා. PC එකට කිසිම කේස් එකක් යන්නෑ. මේක අයින්කරන හැටිත් පස්සෙ කියලදෙන්නම්. ඉස්සෙල්ල
Virus එක හදල ඉමු.
නෝට් පෑඩ් එක
ඕපන් කරලා ඒකේ මේ කෝඩ් එක ටයිප් කරන්න
msgbox"This
is a Virus Created By Dark Night,No harm will be Done to ur PC,,Use Task
Manager to stop this "
Set
wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep
100
wshshell.sendkeys
"{CAPSLOCK}"
wshshell.sendkeys
"{NUMLOCK}"
wshshell.sendkeys
"{SCROLLLOCK}"
loop
දැන් මේක .vbs
ෆයිල් එකක්
විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.vbs විදිහට සේව්
කරන්න)
කොහොමද වැඩේ. හැබැයි ඉතාන් මේක අයින්කරන්නත් එපායැ. කරන්න තියෙන්නෙ මෙචිචරයි.
Task Manager ගිහිල්ල wscript.exe කියන process
එක හොයල end process කරන එක විතරයි...!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
3) CD ROM පිස්සා
මෙන්න මං අද
ගෙනාව තවත් සුපිරි Virus එකක්. මේක Virus එකක් කියුවට Virus එකක්ම
නෙමෙයි. අපි බලමු කොහොමද මේක හදන්නෙ කියල. ඉස්සෙල්ලම Notepad එකට Copy කරගන්න.
Set oWMP =
CreateObject("WMPlayer.OCX.7" )
Set
colCDROMs = oWMP.cdromCollection
if
colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If
දැන් මේක .vbs ෆයිල් එකක් විදිහට Save
කරන්න.හරිම
ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.vbs විදිහට සේව්
කරන්න)
කොහොමද වැඩේ. හැබැයි ඉතාන් මේක අයින්කරන්නත් එපායැ. කරන්න තියෙන්නෙ මෙචිචරයි.
Task Manager ගිහිල්ල wscript.exe
කියන
process එක හොයල
end process
කරන එක විතරයි...!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
4) Shout
Down වෙන්න හදපු පරිගනක වැඩසටහනක්
මේකට අපි යොදා ගන්නේ WINDOWS
ෆෝල්ඩරේ තියන
පොඩි ෆයිල් එකක්
(file:///C:/WINDOWS/system32/shoutdown.exe)
ඔයාගෙ කමිපියුටරේ WINDOWS ස්ථාපනේ කරලා තියන Partition හොදේ!
(file:///C:/WINDOWS/system32/shoutdown.exe)
ඔයාගෙ කමිපියුටරේ WINDOWS ස්ථාපනේ කරලා තියන Partition හොදේ!
නෝට් පෑඩ් එක
ඕපන් කරලා ඒකේ මේ කෝඩ් එක ටයිප් කරන්න
@echo off
shutdown
-s -f -t 60 -c “ඔයලාට පනිව්ඩයක් දෙන්න ඔනේ
නම් මෙතන ටයිප් කරන්න”
දැන් මේක බැට්
ෆයිල් එකක් විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.bat විදිහට සේව්
කරන්න)
මේ
කෝඩ් එකේ -s -f -t60-c වල
-t60 කියල
කියන්නේ ඕෆ් වෙන්න ගතවන කාලය හොදේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
5) restart වෙන්න හදපු
පරිගනක වැඩසටහනක්
මෙන්න
තවත් වැඩක් කියලදෙන්න යන්නෙ යාළුවෙක්මේ computer එකක් යාළුවටත්
හොරෙන් restart කරන
හැටි
මුලින්
මේ coad එක
notepad
එකට copy කෙලා
"Anything.BAT"
නමෙන් save කෙන්න
@echo off
msg * I don't like you
shutdown -c "Error! You are too
silly!" -s
මරු නේද? ආ...... තවත් ටිකක් ආයෙ දවසක අරන්
එන්නමි. මේව යාලුවට හොරෙන් එයාගෙ පීසී එකේ
හන්ගල එයාව බයකරන ක්රමයකුත් එදාට කියලදෙන්නමි.. හැබැයි ඉතින් ඕව මහා පවි වැඩ.. මම
ඉස්සෙල්ල කියුව වගේ දැනගැනීම
පිණිස විතරයි හොඳේ.... කාවවත් අමාරුවෙ දාන්න එපා.!
ඕං එහෙනම් මම
ගියා............. තරහ නැතුව ඉතින් කොමෙන්ටුවකුත් කොටල යන්න...
No comments:
Post a Comment