විනාඩි 15 න් XP දාන්න මෙක බලන්න..

   විනාඩි 15 න් XP දාන්න මෙක බලන්න..
                                                              
1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.format
වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
reboot
වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key
ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.

5.
ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority

No comments: