පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරමු

                        පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරමු

ඔයාලගෙ Phone එකේ Divert Setting හොයාගන්න අමාරුද? හොය හොයා ඉන්න වෙලාවක් නැද්ද? එහෙනම් මෙන්න හොඳ විසඳුමක්.

    පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරන විදිහ තමයි මම අද කියල දෙන්න යන්නෙ. මේක ගොඩ දෙනෙක් දන්නව. දන්නැති අයත් ඉන්න නිසා පෝස්ට් එක දැමිමෙ.   
    මේක පාවිච්චි කරල අනුන්ගෙ Call Divert කරගෙන කතාකරන ඒව අහන් ඉන්න එහෙම එපා.... ඒව කැත වැඩ. ඔන්න කියුව ඕව කරල ගුට්කෑවට එහෙම මම නෑ..........


**67*$$$$$$$$$$ #
Call එකක ඉන්නකොට එන call ටික අදාළ අංකයට Divert කිරීම

**62*$$$$$$$$$$ #
4n එක off වෙලා තියනකොට හරි Signal නැති වෙලාවට හරි එන call ටික අදාළ අංකයට Divert කිරීම

**61*$$$$$$$$$$ #
call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික අදාළ අංකයට Divert කිරීම

**21*$$$$$$$$$$ #
4n එක එන සේරම call ටික අදාළ අංකයට Divert කිරීම

##002 #
Divert සේවාව කැන්සල් කිරීම

මෙහි $ ලකුණ ඇති තැන්වලට Divert කිරීමට අවශ්‍ය දුරකතන අංකය යොදන්න

No comments: