Mobile Phone Code



..........අපට වැදගත් වන mobile phones රහස් කේත............


ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි. දුරකතනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකතන වර්ගය අනුව මේ කේත වෙනස් වෙයි'.'


''''''''''''''''Nokia දුරකතන වල සීක්‍රට් කෝඩ්''''''''''''''''

*#92702689# -
දුරකතන භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණු දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබා ගත හැක.
*#0000# -
මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
*#7780# -
කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
0 -
ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.

*#06# - IMEI
අංකය බලා ගත හැක.

''''''''''''''Sony Ericsson
දුරකතනවල සීක්‍රට් කෝඩ්.''''''''''''''''''''''''

සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජොයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කළ යුතුය.
-->*<--<--*<--* -
ජොයිස්ටික් එක දකුණු පසට / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට දෙවරක් / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට / ඇස්ට්‍රික් ලකුණ.
#82# -
මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.
0# -
අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.'


''''''''''Samsung Android
දුරකතනවල සීක්‍රට් කෝඩ්.''''''''''''''

*#*#7780#*# -
කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
*#*#232331#*#* -
බ්ලූටූත් පරික්ෂාව සිදුකරගත හැක.
*#*#0*#*#* - LCD
පරික්ෂාව කළ හැක.
*#*#2663#*#* -
ටච් ස්ක්‍රීනයෙහි සංස්කරණය පරික්ෂා කල හැක.

''''''''''''''''Samsung
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''''''''

*#9999#
හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතන මාදිලිය යන විස්තර ලබාගත හැකිය.
#9125# -
මෘදුකාංග සංස්කරණය පෙනවයි.
*#9998*246# -
ඩීබග් මෙනුව පෙන්වයි.
*#8999*837# -
හාඩ්වෙයාර් සංස්කරණය පෙන්වයි.
#*2562#
හෝ #*3849# - දුරකතනය රීස්ටාර්ට් කල හැකිය.

''''''''''''''''''''''''LG
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''''''''''''''''''

2945#*#
හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබාගත හැකිය.
*#07# -
මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය හා මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
*6861# -
කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
2945#*# -
මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැකිය.

''''''''''''''''''''''''Motorola
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''''''

#02#*
හෝ *#**837# - මෘදුකාංග සංස්කරණ දැනගත හැකිය.
**0102#
හෝ *#**367628# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.

''''''''''''''''''''''''''''Alcatel
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''''''''''''

*#06# -
මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැක.
*#4837*#
හෝ *#837# - මෘදුකාංග සංස්කරණ හා දිනය දැනගත හැක.
###847#
හෝ *#73738# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.'

''''''''''''''''''''''BenQ-Siemens
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''

*#06# -
මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකිය.
*#9999# -
කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.

''''''''''''''''''''''''''''''Blackberry Smart
දුරකතනවල සීක්‍රට් කෝඩ්''''''''''''''

Alt
යතුර තද කරගෙන R,B,V,S යන අකුරු තද කිරීම - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
Alt
හා Left Shift යතුරු තද කරගෙන H අකුර තද කිරීම - Help me මෙනුව ලබා ගත හැක.
බැටරිය ගලවා Alt+Left Shift+Del යන යතුරු තද කිරීම - සොෆ්ට්වෙයාර් රීසෙට් කර හැක.

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම MMS Settings.

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම MMS Settings.


Airtel
Account Name/Connection name: AirTel
Username: (leave it blank)
Password: (leave it blank)
Data bearer: Packet data
Access Point Name (APN): AirtelLive
Login Request: No
Data Compression: No
Header Compression: No
Allow Calls: Automatic
Authentication: Normal
Homepage/MMSC: http://mmsc
Connection Type: HTTP
Phone IP Address: Automatic
Name Server: Automatic
Use Proxy: Yes
Proxy Server address: 010.200.184.086
Proxy Port Number: 8080


Dialog

Account Name/Connection name: dialog MMS
Username: (leave it blank)
Password: (leave it blank)
Data bearer: Packet data
Access Point Name (APN): www.dialogsl.com
Login Request: No
Data Compression: No
Header Compression: No
Allow Calls: Automatic
Authentication: Normal
Homepage/MMSC: http://mms.dialog.lk:3130/mmsc
Connection Type: HTTP
Phone IP Address: Automatic
Name Server: Automatic
Use Proxy: Yes
Proxy Server address: 192.168.122.002
Proxy Port Number: 8080

Etisalat
Account Name/Connection name: Etisalat
Username: (leave it blank)
Password: (leave it blank)
Data bearer: Packet data
Access Point Name (APN): mms
Login Request: No
Data Compression: No
Header Compression: No
Allow Calls: Automatic
Authentication: Normal
Homepage/MMSC: http://mms.etisalat.lk:8085
Connection Type: HTTP
Phone IP Address: Automatic
Name Server: Automatic
Use Proxy: Yes
Proxy Server address: 192.168.104.004
Proxy Port Number: 9401

Hutch
Hutch
දැනට MMS සේවාව සපයනු නොලැබේ.


Mobitel
Account Name/Connection name: MobitelMMS
Username: (leave it blank)
Password: (leave it blank)
Data bearer: Packet data
Access Point Name (APN): wapmms
Login Request: No
Data Compression: No
Header Compression: No
Allow Calls: Automatic
Authentication: Normal
Homepage/MMSC: http://192.168.050.165
Connection Type: HTTP
Phone IP Address: Automatic

Name Server: Automatic
Use Proxy: Yes
Proxy Server address: 192.168.050.163
Proxy Port Number: 8080

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS Settings .

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS Settings .
Airtel
Account Name/Connection Name: Airtellive
Access Point Name (APN): Airtellive
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 010.200.184.086
Proxy port / Port: 8080
Home Page: http://wap.airtel.lk
Data Bearer: GPRS / Packet Data
Authentication: Normal
Connection Type: HTTP

Dialog
Account Name/Connection Name: Kitw@p
Access Point Name (APN): ppwap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 192.168.122.002
Proxy Port / Port: 8080
Home Page: http://www.dialogwap.com
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP

Etisalat
Account Name/Connection Name: Etisalat Gprs
Access Point Name (APN): wap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 192.168.104.004
Proxy Port / Port: 9401
Home Page: http://wap.etisalat.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Pin: 1234 (If requests)
Connection Type: HTTP

Hutch
Account Name/Connection Name: Hutch WAP
Access Point Name (APN): htwap
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy Server Address: 010.220.135.249
Proxy Port / Port: 8080
Home Page: http://wap.hutch.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Pin: 1234 (If requests)
Connection Type: HTTP


Mobitel

Account Name/Connection Name: Mobitel wap
Access Point Name (APN): mobitel3g
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy server Address: 192.168.050.163
Proxy Port / Port: 8080
Home Page: http://wap.mobitel.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP

විනාඩි 15 න් XP දාන්න මෙක බලන්න..

   විනාඩි 15 න් XP දාන්න මෙක බලන්න..
                                                              
1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.format
වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
reboot
වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key
ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.

5.
ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority

පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරමු

                        පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරමු

ඔයාලගෙ Phone එකේ Divert Setting හොයාගන්න අමාරුද? හොය හොයා ඉන්න වෙලාවක් නැද්ද? එහෙනම් මෙන්න හොඳ විසඳුමක්.

    පුන්චි Code එකක් හරහා ඔයාගෙ දුරකථනයට එන Call Divert කරන විදිහ තමයි මම අද කියල දෙන්න යන්නෙ. මේක ගොඩ දෙනෙක් දන්නව. දන්නැති අයත් ඉන්න නිසා පෝස්ට් එක දැමිමෙ.   
    මේක පාවිච්චි කරල අනුන්ගෙ Call Divert කරගෙන කතාකරන ඒව අහන් ඉන්න එහෙම එපා.... ඒව කැත වැඩ. ඔන්න කියුව ඕව කරල ගුට්කෑවට එහෙම මම නෑ..........


**67*$$$$$$$$$$ #
Call එකක ඉන්නකොට එන call ටික අදාළ අංකයට Divert කිරීම

**62*$$$$$$$$$$ #
4n එක off වෙලා තියනකොට හරි Signal නැති වෙලාවට හරි එන call ටික අදාළ අංකයට Divert කිරීම

**61*$$$$$$$$$$ #
call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික අදාළ අංකයට Divert කිරීම

**21*$$$$$$$$$$ #
4n එක එන සේරම call ටික අදාළ අංකයට Divert කිරීම

##002 #
Divert සේවාව කැන්සල් කිරීම

මෙහි $ ලකුණ ඇති තැන්වලට Divert කිරීමට අවශ්‍ය දුරකතන අංකය යොදන්න